ජංගම දුරකථනයක
🔋 බැටරිය ආයු කාලය වැඩිකර ගන්නනම් මේ ටික හොදට මතක තියාගන්න.....
බැටරිය 0% වෙනකම් ඉන්න දෙන්න එපා නිතරම.....40%-50% වගේ අවස්ථා වලදි චාර්ජ් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් හොදයි බැටරියේ ආයු කාලයට....
වැරදිලාවත් 0% අවස්ථාවලදි ඔයාගේ ජංගම දුරකථනය ON කරන්නනම් හදන්න එපා නිතරම....මොකද ඒ වගේ අවස්ථාවලදි බැටරිය ශුන්‍ය වෙලා Death තත්ත්වයට පත් වෙන්න පුළුවන්...එහෙම වුණොත් බැටරියෙන් ආයේ වැඩක් ගන්න බැරි වෙනවා.....
ඒ වගේම ජංගම දුරකථනය චාර්ජ් එකේ තියන ගමන් ඇමතුම් ගන්න එකෙන් පුළුවන් තරම් අඩු කරන්න මොකද ඒ වෙලාවල ගන්න ධාරාව වැඩි නිසා බැටරිය රත්වෙන්න ගන්නවා...ඒක බැටරියක පැවැත්මට හොද දෙයක් නෙවෙයි වගේම...දුරකථනයට හානි ගෙන එන්නත් පුළුවන්....

No comments:
Post a Comment